දෙකොපුල් කඳුලින් තෙමා,
තොල්පෙති නළලත තබා..
නික්මුණ දා, හිස සිඹලා,
ලතැවෙමි රැ තුන්යාමේ..
සුහදිනියේ..
මින් පෙරදී අපි මේ වගේ,
වෙන්වී යන්නට ඇති..
මේ කඳුළු ගංගා ඉමේ,
කොතැනක හෝ..
මගේ ජීවිතේ ඉකිබිදී,
ඔබේ දෙනෙත් යලි යලි සොයයි..
අපි පතා ආවා වගේ,
වෙන්වී යයි..
ඔබ පපුතුරේ මා හිදී,
මගේ පපුතුරේ ඔබ හිදී..
ලංවෙන්න වෙන්නේ නම් නෑ,
සුහදිනියේ..
දෙකොපුල් කඳුලින් තෙමා,
තොල්පෙති නළලත තබා..
නික්මුණ දා, හිස සිඹ මා,
ලතැවෙමි රැ තුන්යාමේ..
සුදු සිනිඳු මල් පෙති වගේ,
ගිලිහී යන්නට ඇති..
මුදු සුවඳ දැනෙනා ඉමේ,
දෙතැන පිපී..
හමුවීම ප්‍රේමය නොවේ,
වෙන්වීම ප්‍රේමය වඩයි..
අපි පතා ආවා වගේ,
වෙන්වී යයි..
ඔබේ සිහිනවල මා හිදී,
මගේ සිහිනවල ඔබ හිදී..
එය පියවි ලෝකය නොවේ,
සුහදිනියේ..
දෙකොපුල් කඳුලින් තෙමා..
තොල්පෙති නළලත තබා..
නික්මුණ දා, හිස සිඹලා,
ලතැවෙමි රැ තුන්යාමේ..
සුහදිනියේ..
මින් පෙරදී අපි මේ වගේ,
වෙන්වී යන්නට ඇති..
මේ කඳුළු ගංගා ඉමේ,
කොතැනක හෝ..
මගේ ජීවිතේ ඉකිබිදී,
ඔබේ දෙනෙත් යලි යලි සොයයි..
අපි පතා ආවා වගේ,
වෙන්වී යයි..
ඔබ පපුතුරේ මා හිදී,
මගේ පපුතුරේ ඔබ හිදී..
ලංවෙන්න වෙන්නේ නම් නෑ,
සුහදිනියේ..
දෙකොපුල් කඳුලින් තෙමා,
තොල්පෙති නළලත තබා..
නික්මුණ දා, හිස සිඹ මා,
ලතැවෙමි රැ තුන්යාමේ..
සුදු සිනිඳු මල් පෙති වගේ,
ගිලිහී යන්නට ඇති..
මුදු සුවඳ දැනෙනා ඉමේ,
දෙතැන පිපී..
හමුවීම ප්‍රේමය නොවේ,
වෙන්වීම ප්‍රේමය වඩයි..
අපි පතා ආවා වගේ,
වෙන්වී යයි..
ඔබේ සිහිනවල මා හිදී,
මගේ සිහිනවල ඔබ හිදී..
එය පියවි ලෝකය නොවේ,
සුහදිනියේ..
දෙකොපුල් කඳුලින් තෙමා..


No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.