දුන්නු වේදනා, මේ
නෙතින් උතුරලා..
මතක රැස්වෙලා, හිත
අයාලේ ගියා..
හිතෙන්නේම නෑ, ඔබ
මගේ නොවේ කියා..
ජීවිතේම දැන් මාගේ
හීනයක් වෙලා..
කෙටි කාලයකින් හමුවී,
මගේ ජීවිතයට පැමිණි,
ලස්සනම සිහිනෙකි ඔයා..
මේ සීත වස්සානේ,
පාළුව ගලන්නේ..
තනිකමයි හදවත, සරන්නේ..
මේ අන්ධ හිත් මානේ,
මතකය තැවෙන්නේ,
සෝ සංකා හිරිහැර කරන්නේ..
කෙටි කාලයකින් හමුවී,
මගේ ජීවිතයට පැමිණි,
ලස්සනම සිහිනෙකි ඔයා..
සඳ නේන රැ යාමේ,
සසලව හිඳින්නේ
කළුවරයි දසතින්, හමන්නේ..
වැටෙන හුස්මක් ගානේ,
ඔබවමයි සිහිවන්නේ,
ඔබ කොහේදෝ, හිඳින්නේ..
කෙටි කාලයකින් හමුවී,
මගේ ජීවිතයට පැමිණි,
ලස්සනම සිහිනෙකි ඔයා..
දුන්නු වේදනා..
නෙතින් උතුරලා..
මතක රැස්වෙලා, හිත
අයාලේ ගියා..
හිතෙන්නේම නෑ, ඔබ
මගේ නොවේ කියා..
ජීවිතේම දැන් මාගේ
හීනයක් වෙලා..
කෙටි කාලයකින් හමුවී,
මගේ ජීවිතයට පැමිණි,
ලස්සනම සිහිනෙකි ඔයා..
මේ සීත වස්සානේ,
පාළුව ගලන්නේ..
තනිකමයි හදවත, සරන්නේ..
මේ අන්ධ හිත් මානේ,
මතකය තැවෙන්නේ,
සෝ සංකා හිරිහැර කරන්නේ..
කෙටි කාලයකින් හමුවී,
මගේ ජීවිතයට පැමිණි,
ලස්සනම සිහිනෙකි ඔයා..
සඳ නේන රැ යාමේ,
සසලව හිඳින්නේ
කළුවරයි දසතින්, හමන්නේ..
වැටෙන හුස්මක් ගානේ,
ඔබවමයි සිහිවන්නේ,
ඔබ කොහේදෝ, හිඳින්නේ..
කෙටි කාලයකින් හමුවී,
මගේ ජීවිතයට පැමිණි,
ලස්සනම සිහිනෙකි ඔයා..
දුන්නු වේදනා..


No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.