පියුමෙකි - මා,
හිත තෝරනා,
සඳ කැන් පීරනා..
රූ අඟනා - හිත සුරනා,
හැඟුමන් බේරුනා..
නා දල්ලත් - තොල් පෙත්තත්,
නාඳුනන්නේ, මල් හොරා..
නෙතු කැල්මෙන් - බේරෙන්නම්
ඉන්නවානම්, ඇස් වසා..
පියුමෙකි - මා..
ආකාසෙන්.. පායාවි තාරකා,
සඳ ආවා,
තරු එළියෙන්, නාවා..
රූ.. අඟනා,
සැරසී.. හැඩවීලා..
පියුමෙකි - මා,
පෙති විහිදා,
ලොවම වශී කලා..
පියුමෙකි - මා..


No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.