නිල් නෙතු ඔබේ,
හදවත මගේ..
කැළඹු යුගේ,
නැත නිම වුනේ..
විල් තෙර නොවේ,
මගේ හදවතේ,
ඔය රන් පියුම පිපුනේ..
නිම්හිම් නොවේ,
සෙනෙහෙ සුවේ,
ඒ ආදරයේ අරුමේ..
සන්සුන් සිතේ,
ගැඹුරේ සැදී,
මට ආදරය දැනුනේ..
නිල් නෙතු.. නිල් නෙතු..
නිල් නෙතු.. නිල් නෙතු..
මියුලැසි නෙතේ,
ආදර සිතේ,
හැමද සුවඳ රැඳුනේ..
හිතවන්තියේ පෙම්වන්තියේ
ඔබමයි මගේ හද සිහිනේ
නිල් නෙතු.. නිල් නෙතු..
නිල් නෙතු.. නිල් නෙතු..
නිල් නෙතු ඔබේ..
හදවත මගේ..
කැළඹු යුගේ,
නැත නිම වුනේ..
විල් තෙර නොවේ,
මගේ හදවතේ,
ඔය රන් පියුම පිපුනේ..
නිම්හිම් නොවේ,
සෙනෙහෙ සුවේ,
ඒ ආදරයේ අරුමේ..
සන්සුන් සිතේ,
ගැඹුරේ සැදී,
මට ආදරය දැනුනේ..
නිල් නෙතු.. නිල් නෙතු..
නිල් නෙතු.. නිල් නෙතු..
මියුලැසි නෙතේ,
ආදර සිතේ,
හැමද සුවඳ රැඳුනේ..
හිතවන්තියේ පෙම්වන්තියේ
ඔබමයි මගේ හද සිහිනේ
නිල් නෙතු.. නිල් නෙතු..
නිල් නෙතු.. නිල් නෙතු..
නිල් නෙතු ඔබේ..


No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.